දීප්ති පෙර පාසල

දීප්ති පෙර පාසල

දිපිති පෙර පාසල අප ග්‍රාමයේ ආරම්භ වන්නේ 2010 වර්ශයේ පටන්ය. ළමුන් 15 දෙනකුගෙන් සමන්විත දීප්ති පෙර පාසල ගුරැවරියන් 03 දෙනකුගේන් යුක්තය.

ජේ. තිලකාවතී මහත්මිය.
නයනා කුමාරී මහතිමිය.
චමිපිකා කරුණාරත්න මහත්මිය.
                                                      යන මහත්ම මහත්මීන්ගෙන් ඇදුම්ලත් ආචාර්ය මංඩලය කඅපවීම හා ධෛර්ය මත මෙම පෙර පාසල ආරමිභ වන්නේය.

එදවස මෙම පෙරපාසල ආරමිභ වන්නේ අප ග්‍රාමයේ අවමංගල්‍යාධාර සමිති ශාලාව සිය නිජබිම කොටගෙනය. අද දක්වා පෙර පාසල ඇත්තේද මෙම ස්ථානයේය. අප ග්‍රාමයේ සංවර්ධන අවශ්‍යතා අතරට පෙර පසෙල ඉදිකිරීම සදහා අවශ්‍යතාව මුලිකවම පැනනගී ඇත.

No comments:

Post a Comment