ග්‍රාමීය තොරතුරු.
අනුරාධපුර
දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය
ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ
අංක 222
මහකුඹුක්වැව
තුලානයට අයත් ගම්මානයකි
මහකුඹුක්වැව.
අනුරාධපුර
සිට කහටගස්දිගිලිය නගරයට
පැමිණ එතැනින් වමට හැරී
කැබිත්ගොල්ලෑව පාරේ කි.මී
09 පමන
දුර ගෙවූ විට මහකුඹුක්වැව
නම් ග්‍රාමය හමුවන්නේය.
ගමට
ඇතුල් වත්ම දැකිය හැකි එකම
දෙය වන්නේ මහකුමුක්වැව කනිෂ්ට
විද්‍යාලයයි.
තවත්
ඉදිරියට ඇදි යත්ම වම් පැත්ට
වන්නට ගුරු පාරකි.මෙම
මාර්ගය මහකුඹුක්වැව රජමහ
විහාරටත් එතැනින් සුසුන ගූමිය
දක්වා දිවෙන අතර රූස්ස ගණ
වන්න්තරය හමුවන්නේය.
මෙම
මාර්ගය නිමාවට පත් වන්නේ
දිවුල්වැව නම් ග්‍රාමයෙන්ය.
රත්මල්ගහවැව
පෙදෙසට ගමන් කරන අයෙකුට මිලගට
ගමේ කඩ මංඩිය හමුවන අතර එම
ස්ථානය පසු කරත්ම මාර්ගය දෙපස
ඉතා රමනිය වෙල් යායක් හමුවේ.
දකුණු
දිශාවෙන් මහකුඹුක්වැව “ මහවැව
“ දක්නට ලැබේ.
දකුණු
දිශාවට දිවෙන ගුරු පාර රබාවැව
දක්වා ගමන් ගන්නා මාර්ගයට
අතුරු මාර්ගයක් සපයන් අතර
මෙම මාර්ගයෙන් ගමන් කිරිමේදී
මහවැව දැකගත හැකිය.
තවද
රත්මල්ගහවැව දෙසට ගමන් ගන්නා
අයෙකුට ගමේ “ කුරුදුගොඩ “
නමින් හදුන්වනු ලබන ගමේ මීලග
කොටස හමුවේ.
එම
ප්‍රෙද්ශය නිමා වීමත් සමග අප
ගම නිමා වන්නේය.
අද වන
විට පරිපානමය පහසුව සදහා
පන්සල් පාර ,
මැදගංගොඩ
, වැවි
ඉහල ජනපදය හා කුරුදුවත්ත වන
ආකාරයට ගමේ කොටස් කීපයකි.
බොහො
විට අප ගමේ වෙසෙන ජනයාලේ ප්‍රධාන
ජීවන උපාය වන්නේ ගොවිතැන්
කටයුතුය.
මේ
සදහා ගමේ වැවි 05
කින්
ජල ධාරාවන් මුදා හරින් ලබන
අතර විශාලතම වැව වන්නේ මහ
වැවය.
දිගින්
කි.මී
03 ආසන්න
වන අතර අක්කර අඩි 5000
ප්‍රමානයක්
ජලය රුස් කර ගත හැකිය.
මේ
යටතේ ඉහලවේල ,
මැදවෙල
,
ගංවස්සන්වෙල
,
මුකලන්අක්කරය
,
දහයක්කරය
, කිවුල්
අක්කරය ,
බෝක්කු
අක්කරය ,
වැලියල
හා මහඇල යන කුබුරු සදහා ජය
සම්පත මුදා හරිනු ලබයි.
කුඩා
වැව මගින් කුඩා වෙල හා දහයක්කර
ඉහල කලාපය සදහා ජල ධාරාවෙන්
පෝශනය වන්නේය.
කොන්ඩාකාරයාගේ
වැව යටතේ කොඩාකාරයාගේ අක්කරයත්
,
අළුත්වැව
යටතේ අළුත් වෙල හා පංසල් අක්රයත්
වගා කටයුතු කරයි.
අප
ගමය ගත්කල පවුල් 270
යුක්තය.
එහි
වෙසෙන මුළු ජනගහනය පහත ආකාරයට
වර්ග කල හැකිය.
ගම
|
මුළු
ජනගහනය
|
පවුල්
ගනන
|
05
ත්
15 අතර
|
06
ත්
18 අතර
|
19
ත්
59 අතර
|
60වැඩ්
|
||||
ස්ත්‍රි
|
පුරුෂ
|
ස්ත්‍රි
|
පුරුෂ
|
ස්ත්‍රි
|
පුරුෂ
|
ස්ත්‍රි
|
පුරුෂ
|
|||
මහකුඹුක්වැව
|
761
|
270
|
60
|
50
|
95
|
86
|
214
|
200
|
30
|
26
|
මෙහි
වෙසෙන සියළුම දෙනා සිංහල
බෞද්ධයන්ය.
ජීවන
උපාය පහත ආකාරයට වර්ග කල හැකිය.
ගමේ නම
|
රජයේ
සේවක
|
සංස්ථා
/
මණ්ඩල
|
පෞද්ගලික
අංශය
|
විදේශ
රුකියා
|
ස්වැං
රැකියා
|
ගොව්තැන්
|
කර්මාන්ත
|
තාක්ෂණික
වෘත්තීන්
|
ධිවර
|
මහකුඹුක්වැව
|
105
|
-
|
95
|
-
|
248
|
228
|
95
|
150
|
-
|
බොහො
විට අප ග්‍රාමයේ වෙසෙන ජනයා
විවි රෝගාබාධයෙන් පෙලෙන අතර
මුලිකවම තර්ජනයක් වී ඇත්තේ
වකුගඩු ආසාදන තත්ත්වයන්ය.
මේ
සදහා තවමත් නිසි ක්‍රම වේදයක්
නොමැති අතර පානිය ජල මුලාශයන්
පහත ආකාරයට වර්ග කල හැකිය.
ගමේ
නම
|
නළ
ලිං
|
ළිං
|
ජල
කරාම
|
ගංගා
( දිය
උල්පත් )
|
ඇල
මාර්ග
|
කුඩා
වැව්
|
වැසි
ජල ටැංකි
|
මහකුඹුක්වැව
|
1
|
31
|
-
|
-
|
-
|
5
|
01
|
මේ
කෙසේ වෙතත් ග්‍රාමය සදහා අද
වන විට ජලය සලයනු ලබන්නේ
ග්‍රාමයේ ස්වේජ්ජා සංවිධානයක්
වන වජිර ප්‍රජාමූල සංවිධානය
හරහාය.
(link)
නුතන
සමාජයට ගැලපෙන අයුරින් අප
ග්‍රාමයද මේ වන විට නාගරීකරනයට
හසුවී පවතී.
බොහෝ
විට විදුලි පහසුකම් ,
දුරකථන
පහසුකම් මෙන්ම නල ජලය හා අනෙකුත්
සියළුම පහසුකම් අප ගම තුලද
මනාව පවත්වාගෙන යනු ලබයි.
නම
|
විදුලි
බල පහසුකම් ඇති ප්‍රමාණය (
නිවාස
/
විහාරස්ථාන
)
|
විදුලි
බල පහසුකම් නැති පුමාණය (
නිවාස
/
විහාරස්ථාන
)
|
දුරකථන
පහසුකම් ඇති ප්‍රමාණය
|
||||||
නිවාස
|
වජිර
පුජාමුල සංවිධානය
|
පාසල්
|
විහාරස්ථාන
|
ප්‍රජා
ශාලා
|
නිවාස
|
විහාරස්ථාන
|
නිවාස
|
||
ස්ථාවර
|
ජංගම
|
||||||||
මහකුඹුක්වැව
|
191
|
01
|
01
|
01
|
21
|
43
|
156
|
නුතනය
වන විට අප ග්‍රාමයද දේශිය
ආර්ථිකයට රැකුලක් වෙමින් මනා
සංයමයකින් යුක්තව සිය ගොවිතැන්
කටයුතු සිදුකරනු ලබයි.
ඒ අනුව
අප ග්‍රාමයේ දැනට වගා කටයුතු
සිදුකරනු ලබන කුබුරු පහත
ආකාරයට වර්ගීකරනය කල හැකිය.
නිරන්තරයෙන්
රාජ්‍ය මටිටමින් අප ග්‍රාමයට
විවිධ ආදාරයන් ගලා එන අතර ඒ
සියල්ල මනා කලමණාකරනයකින්
යුක්තව අප ගම තුල සංවර්ධනමය
කටයුතු සදහා දායාද කරගන් ලබයි.
ගමේ
නම
|
මහ
කන්නයේ වී වගා කරන භූමි
ප්‍රමාණය
(
හෙක්ටයාර්)
|
යල
කන්නවේ වී වගා කරන භූමි
ප්‍රමාණය
(
හෙක්ටයාර්)
|
ස්ථීර
බෝග වගා කරන භූමි ප්‍රමාණය
(
හෙක්ටයාර්)
|
වාර්ෂික
බෝග වගා කරන භූමි ප්‍රමාණය
(
හෙක්ටයාර්)
|
බඩ
ඉරිඟු වගා බිම් ප්‍රමාණය
(
හෙක්ටයාර්)
|
පළතුරු
වගා බිම් ප්‍රමාණය
(
හෙක්ටයාර්)
|
එළවළු
වගා බිම් ප්‍රමාණය
(
හෙක්ටයාර්)
|
පොහොර
ගබඩා ඒකක සංඛ්‍යාව
|
කොම්පොස්ට්
පොහොර ඒකක සංඛ්‍යාව
|
|
ගොඩ
|
මඩ
|
|||||||||
මහකුඹුක්වැව
|
199.2
|
46
|
150
|
-
|
20
|
20
|
5
|
5
|
1
|
30
|
වාර්ශිකය
යල කන්නය හා මහ කන්නය සදහා
බොහොවිට වැව් යටතේ වී වගා
කටයුතු කරනු ලබයි.
තවද
බඩඉරිගු ,
මිරිස්
, කවුපි
, උදු
, තල
ආදි කොටගත් වානිජ බෝග වගා කරනු
ලබයි.වැව්
ජලයට අමතරව අක්කර 75
ආසන්න
සංඛ්‍යාවක් අහස් වැස්සෙන්
වී වගා කරනු ලබයි.
කැකිරි වගාව |
බුලත් වගාවක් |
No comments:
Post a Comment