සංවර්ධන අවශ්‍යතා

සංවර්ධන අවශ්‍යතා

මහකුඹුක්වැව ග්‍රාමය විවිධ අවශ්‍යතා වලින් යුක්ත ගම්මානයකි. නුතන රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන විවිධ සංවර්ධන ක්‍රියාවලීන්ට අනුව මෙම ග්‍රාමයේද් අද වන විට සංවර්ධනය වූ ක්ත්‍රයන් බොහොය. විශේෂයෙන්ම " ගම නැගුම , දිවි නැගුම , එක් ගමකට එක් වැඩක් " ආදී කොටගත් සංවර්ධන ව්‍යාපෘතීන් යටතේ සංවර්ධන වී ඇත.

නමුත් අද වන විට සංවර්ධනය වීමට ඇති ක්ත්‍රයන් බොහෝ


අනු අංකය

හදුනාගත් සංවර්ධන ක්ෂත්‍රය

ඇස්තමෙන්තු මුදල

01 පෙර පාසල් ගොඩනැගිල්ලක් ඉදි කිරිම රු.ලක්ෂ 10

02 කෘෂි මාර්ග සංවර්ධනය රු.ලක්ෂ 20
03 හදුනාගත් දුගී දුප්පත් පවුල් 05 සදහා නිවාස ලබා දීම රු.ලක්ෂ 50
04 වැවේ ඇති පාළම විශාල කිරීම රු.ලක්ෂ 10
05

වැවේ පිට වානෙන් සිට ඇල මාර්ගයක් ඉදි කිරීම
රු.ලක්ෂ 10
06

පාසල සංවර්ධනය කිරීම සදහා


රු.ලක්ෂ 10


















No comments:

Post a Comment